Wednesday, April 6, 2011

Bathiya & santhush

Prathiba


^wms wms jf.hs,fg,s kdgHh ;=<ska ish rx.k Ôú;h wdrïN l< kjl rx.k Ys,amsKshla fujr wo forK wd,skaoh iu. tlaù isáhs',isysk mqrh, fg,s kdgHhgo odhl;ajh imhd we;s weh m%ùK l,d Ys,amsfhl= jk .dñ” fyÜáwdrÉÑ uy;df.a wdor”h ÈhKshhs'weh kñka m%;sNd fyÜáwdrÉÑh'&

iïmQ¾K ku

m%;sNd iudêkS fyÜáwdrÉÑ

*WmkaÈkh

wfma%,a 23

*,.akh

ñ:qk

*Tn Ôú;fha jvd;au .re lrk mqoa.,hd

uf.a ;d;a;d

*mÈxÑh

kdj," fldiaj;a;

*b;ska" m%;sNd fldfyduo fï ojia j, Ôúf;a@

fï ojia j,,isysk mqrh,rE.; lsÍï isÿfjkjd' Bg wu;rj uu uydpd¾h tÈßùr irÉpkao% uy;df.a,lod j<¿, fg,s kdgHhg iïnkaOfj,d bkak ksid tys o¾Yk jdr;a ,xldj jfÜ fõÈld.; fjkjd' ta jf.au uu fjk;a /lshdjl;a ksrfj,d bkakjd' Wmdêh wjika lf<a myq.sh wjqreoafoa' Y%S ,xld f;dr;=re ;dlaIK wdh;kfha f;dr;=re ;dlaIK WmfoaYljßhl f,i;a fiajh lrkjd' ta jf.au uf.a MSc tl;a mgka.;a;d' b;ska ta jev lghq;= ;uhs fï ojiaj, isoaOfjkafka'

*ta w;ru wms l;d lruq Tfí l,d Ôú;fha wdrïNh .ek@

uu mdi,a fõÈldfõ ysáhd' uu .sfha fld<U úYdld úoHd,hg' mdif,a wka;¾ ksjdi kdgH ;r.dj,shla ;snqKd' tys§ uu uf.a ksjdih fjkqfjka kdgHhla ksIamdokh l<d' ta kdgHhg ug iïudk 05 la ,enqKd' ta fj,dfõ ;uhs uf.a ;d;a;d oek.;af;;a ug fmdä yelshdjla ;sfhkjd lsh,d' ta tlalu ug wjia:dj ,enqKd ohdkkao .=Kj¾Ok uy;df.a, kß nEkd,kdgHfha .uÿjf.a pß;h lrkak' ta kdgHfha o¾Yk jdr lsysmhlg iïnkaOfjkak mq¿jka jqKd' Bg miafia ;uhs uydpd¾h irÉpkao%hkaf.a kdgHh lKavdhug iïnkaO jqfKa' taj;a tlal fõÈldj ;uhs uf.a wdrïNh' Bg miafia rEmjdyskS jevigykla w;r;=r isÿjqKq l;dnylska miafia ;uhs,wms wms jf.hs,kdgHh wOHlaIKh l< rùkao% úf–r;ak uy;df.a tlS kdgHhg iïnkaOfjkak wjia:dj ,enqfKa''

*idudkHfhka Tn hï l,d ks¾udKhlg odhCfjoa§ tu ks¾udKh ndr.ekSu fyda m%;slafIam lsÍu iïnkaOj Tn iajdëkj ;SrKhlg t<fUkjo@

uu ta iïnkaOj iajdëk ;SrK .kafka kE' yeufohlau wïudf.kqhs ;d;a;df.kqhs wykjd' ´kEu pß;hla ,enqKu ;d;a;d ;uhs ta pß;h ug iqÿiqo jf.a lreKq .ek n,,d ks¾udKh ndr.kafka' Bg miafia ;uhs uu pß;dh ndr.kafka' ug jvd ;d;a;dg fï lafIa;%h .ek oekqula ;sfhkjd' ta ksid uu ;d;a;df.ka wy,d ;uhs ;SrK .kafka'

*Tfí l,d lghq;= j,§ ;=< Tn úiska mkjd.;a hï iSud" fldkafoais ;sfhkjo@

ug lrkak mq¿jka iSudj we;=<; ;uhs uu pß; f;dard.kafka' uu rÛmEj;a Bg miafia wdfh;a iudcfha Ôj;afjkak ´k' ug mdf¾ neye,d hkak mq¿jka fjkak ´k' ta foaj,a tlalhs uu pß; f;dard.kafka'

*m%;sNd" wmg wfma Ôú;fha úúO ld,hka j,§ ÿl" i;=g ta yeufohlau msreKq úúO w;aoelSï j,g uqyqKfokak isÿfjkjd' Tfí Ôú;fha Tn jvd;au i;=gg m;ajQ wjia:dj u;lalrkak mq¿jkao@

úYdld úoHd,fha§ uu ksIamdokh l< kdgHh fjkqfjka ug iïudk 05 la ,enqKd' th uu fkdis;+ fohla' tod uf.a ku iïudk fjkqfjka lshfjk fldg ug f,dl= i;=gla oekqKd'

*ta w;fru Tn ys;k úÈyg fï olajd Tn Tfí Ôú;fha§ isÿl< fudavu jevla .ek u;lalrkak mq¿jkao@

fudav jev kï f.dvla we;s' ug u;l kE' ;d;a;dg kï fyd|g u;l we;s' ;d;a;d kï lshkafka uu lr,d ;sfhkafkau fudav jev lsh,d'

*idudkH Ôú;fha m%;sNd fyÜáwdrÉÑ y÷kajdfokak mq¿jka fudk úÈygo@

uu fndfydu ir,j bkak leu;s flfkla' ta jf.au fmd,fõ mh .y,d bkak leu;s flfkla' uf.a Ôú;fha f,dl= isysk kE' tk isÿùï j,g ta úÈyg uqyqKfokjd' fláfhka lsõfjd;a ir, mqoa.,fhla lsh,d y÷kajkak mq¿jka'

*Tfí l,d lghq;= j,§ úfYaIfhka fg,s kdgH o¾Yk rE.; lsÍï jeks wjia:djl§ tfyu;a Tfí fm!oa.,sl Ôú;fha§ Tng uqyqKfokak isoaOjqKq Tn jvd;au ìhg m;ajqKq wjia:djla .ek u;allrkak mq¿jkao@

uu frðfkda,aâ chudkak uy;df.a kdgHhlg iïnkaO jqKd ,ieKfl,s udhd, lsh,d' tys rE.; lsÍï w;r;=r tla wjia:djl uf.a w;ska pdkaokS^pdkaokS fifkúr;ak& kekaof.a w;la jdykhl fodrlg wyqjqKd' uu todkï iEfykak nhjqKd' thdf.a w; ;=jd, fj,d fyd|gu f,a wdjd' weh m%ùK rx.k Ys,amsKshla' uu fyd|gu nhjqKd pdkaokS kekaog yqÛla wudre we;s lsh,d' th rE.; lsÍï w;r;=r uu fndfydu ìhg m;ajqKq wjia:djla' wms wehj ta tlalu frday,g f.k.shd' f,dl= m%Yakhla we;sjqfKa kE'

*wfma Ôú;fha§ wmsg u.yßkaku neß ud;Dldjla ;uhs fhdjqka úfha wdorh iy újdyh' ta iïnkaOj Tn ork woyi fudllao@

oekg kï ug wdor iïnkaOhla kE' fudlo uu uf.a wOHdmk lghq;= j,g ;uhs uq,a;ek §,d ;sfhkafka' b;ska ,nk jif¾§ ú;r wïudf.hs ;d;a;df.hs leue;a; we;sj fyd| iylrefjla f;dar.kak n,kjd' uf.a ysf;a we÷Kq rEmhla kï keye' ta;a" tlu foa fjkak ´k ud;a tlal Ôj;afjkak mq¿jka ùu'

*Tfí fma%laIlhskaf.ka Tng wdor fhdackd ,enqKq wjia:d tfyu keoao@

tjeks wjia:d ;sfhkjd' kuq;a uu ys;kafka kE tajd /¢,d ;sfhk foaj,a lsh,d' idudkHfhka ta foaj,a k¿ ks<shka w;r iq,nhs' uu ta foaj,a fIama tfla m%;slafIam lrkjd'

*Tng ljoyß l,d lghq;= j,ska iuq.kak isoaOjqfkd;a Tfí Ôú;h fudkjf.a me;a;lg fhduqfjhso@

uu Wmdêh ,nd.;af;a f;dr;=re ;dlaIK úIfhka' MSc 1 yodrkafka uQ,H .Ks;h úIfhka' rx.kfhka wE;ajqfKd;a uu ta wxYhg wod< /lshdjl ksr;fjhs' úfoaY.; fjkak uf.a lsisu leue;a;la kE' ,xldfõ ;uhs È.gu Ôj;afjkafka' uu bf.k.;a; foaj,a tlal ,xldjg hïlsis fohla lsÍuhs uf.a n,dfmdfrd;a;=j''

HARD TALK*jvd;a id¾:l fjkafka Tn olsk úÈyg wdor újdyho@ fhdað; újdyho@

wdor újdyh'

*Tn ys;k úÈyg Tn ;=< Tn olsk ÿ¾j,u .=Kdx.h fudllao@

uu yß l,n,hs'

*Tfí Ôú;fha Tng lsishï wjia:djla ,enqfKd;a Tfí ndysr iajrEmfha lsishï fjkila isÿlr.kak' Tn leu;s fudk úÈfya fjkila isÿlr.ekSugo@

uu leu;shs ;j fmdâvla Wi yod.kak'

*Tn l,la ;siafia fndfydu n,dfmdfrd;a;=fjka isá lsishï cd;Hka;r uÜgfï úYsIag ks¾udK iïnkaO fjkak Tng wjia:djla ,efnkjd tys m%Odk pß;hg b;du by< ñ,lg' kuq;a Tng tys rÛmdkak isoaOfjkafka Tn fm!oa.,slj fyda jD;a;Sh jYfhka Tn fndfydu wlue;s mqoa.,fhla iu.hs' Tn ta ks¾udKh ndr.kakjo@

kE'

*ldka;djla ;ukaf.a Ôú;fha§ uq,a ;ek ,ndÈh hq;af;a ;ukaf.a jD;a;Sh Ôú;hgo@ fm!oa.,sl Ôú;hgo@

fm!oa.,sl Ôú;hg'

Monday, April 4, 2011

Nilanthi


සොඳුරු යුග දිවියක් ඒ මගේ ප්‍රාර්ථනය - නිලන්ති
අලුත බැඳපු ජෝඩුවකගේ කැදැල්ලක දකින්න තිබෙන සතුට, පී‍්‍රතිය, සොම්නස ගැන අමුතුවෙන් ඔබට කියන්න අවශ්‍ය වෙන්නෙ නෑ. හැම ගැහැනියකගේම, පිරිමියෙකුගේම ජීවිතේ විවාහය නිසා අලුත් වෙනවා. මේ විදියට අලුත් වුණු යුවළකගේ ආදරණීය කැදැල්ලටයි අපි අද ඔබ කැඳවාගෙන යන්නට සිතුවේ.
ඇය අපේ සිනමාවේ ජනපි‍්‍රය තරුවක්. නිලන්ති ඩයස් කරුණාරත්න. චිත්‍රපට රැසකින් සහ ටෙලි නාට්‍ය රැසකින් අපේ පේ‍්‍රක්ෂකයන් හමු වූ ඇයගේ නව නිවහනේ තොරතුරුයි මේ. නිලන්තිගේ ආදරය දිනාගත් නිරෝෂන් සමඟ යුග දිවි ගමන් අරඹලා තාම අවුරුද්දක්වත් ගතවෙලා නෑ. මේ දෙදෙනා දැන් පදිංචිව සිටින්නේ තලවතුගොඩ. කලල්ගොඩ පාරේ වීර මාවතේය. මේ අලංකාර දෙමහල් නිවෙසේ නිලන්ති - නිරෝෂන් සමඟ නිලන්තිගේ මවුපියන්ද පදිංචිය.
නිලන්තිගේත් - නිරෝෂන්ගේත් දවස ඇරඹෙනුයේ උදේ පාන්දරින්ය. නිලන්ති කිව්වේ වේලාසනින් අවදි වෙන්නේ ඇගේ සැමියා නිරෝෂන් කියලයි.
සාමාන්‍යයෙන් මම උදෙන්ම අවදි වෙන කෙනෙක්. උදේ නැගිටලා මට කරන්න වැඩ ගොඩක් තිබෙනවා. ප්‍රධානම දේ තමයි වාහන සෝදන එක. ඒත් එක්කම ගාර්ඩ්න් එකේ වැඩ කටයුතුත් ඉටු වෙන්නේ මගේ අතින්. මිදුල අතු ගාන්නත් සමහර දවසට මම පුරුදුවෙලා ඉන්නවා.
සාමාන්‍යයෙන් නිලන්ති කරන්නේ අවදි වුණ ගමන්ම තේ පිළියෙල කිරීමයි. නිලන්ති මවුපියන් සමඟ වාසය කළත් මේ නිවෙසේ උයන පිහින කටයුතු ඉටුවෙන්නේ ඇගේ අතින්.
මම විවාහ වෙන්න ඉස්සර ඉඳන්ම උයන්න පිහන්න හොඳට පුරුදු පුහුණු වුණු කෙනෙක්. අම්මල එක්ක ඉන්න කොටත් සමහර දවසට මම තමයි උයන්නේ. ඒ හින්දා දැන් මට උයන එක ප්‍රශ්නයක් නොවෙයි.
නිරෝෂ් වැඩියෙන් කන්න කැමැති ගමේ කෑම. උදේට බොහෝ වෙලාවට අපි කොළ කැඳ හදනවා. කවුපි, මුං ඇට, කඩල වැනි දෙයක් තමයි බොහෝ වෙලාවට අපි උදේ කෑමට හදන්නේ.
නිලන්ති විවාහයෙන් පස්සෙ චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යයකට දීර්ඝ වශයෙන් තවමත් සම්බන්ධ වී නෑ. නර්තන වැඩසටහන්, රූපවාහිනි වැඩසටහන් වැනි දිනයකින් දෙකකින් ඉවර වෙන වැඩ සටහනක් ඇරෙන්නට. එහෙම කියනකොට අපිට හිතුණා ඇගේ සැමියා නිලන්ති රඟපානවට අකැමැති ද දන්නෙත් නෑ කියලා.
නිලන්ති රඟපානවට මගේ කිසිම අකැමැත්තක් නෑ. මම එයා විවාහ කරගන්නකොට එයාගේ වෘත්තියේ ස්වභාවය ගැන හොඳින් අවබෝධ කරගෙනයි අපි දෙන්නා මේ ගමන යන්න එකතු වුණේ. මම දීර්ඝ කාලයක් රැකියාව කළේ විදේශගතවයි.
ඒ කාලයේත් මම අනිවාර්යයෙන්ම පුවත්පත් කියෙව්වා. චිත්‍රපට නැරැඹුවා. ඒ කාලේ ඉඳලම මම කලාවට උනන්දුයි. නිලන්තිට රඟපාන්න යන්න මම නම් එපා කියල නෑ. එයා ටිකක් නිදහසේ ඉන්න ඕන නිසා වෙන්නැති මේ ටිකේ වැඩ බාර ගත්තේ නැත්තේ.
නිරෝෂන් මං හිතන්නේ වැඩියෙන් කැමැති මගේ නැටුම්වලට. පසුගිය කාලේ නර්තන ප්‍රසංග කිහිපයකටම මට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා.
ඉස්සර අපේ අම්මා මාත් එක්ක ඇවිත් මම දිහා බලා ඉඳලා මගේ අඩුපාඩු කිව්වා වගේම දැන් නිරෝෂනුත් මගේ නැටුම් ගැන ප්‍රතිචාර දක්වනවා. ඇත්තටම ඒකට මම කැමැතියි. එහෙම වුණාම මගේ අඩුපාඩු මට හදාගන්න පුළුවන්නේ.
නිලන්තිත් - නිරෝෂනුත් දෙදෙනාම වෘත්තීන් දෙකකින් මේ නිවෙසට මුදල් හරි හම්බ කරනවා ඒ වගේම තමයි මුදල් කළමනාකරණයටත් මේ දෙදෙනාම මැදිහත් වෙනවා. ජපානේ හිටපු පුරුද්දට නිරෝෂන් ටිකක් වියදමට බරයි කියලයි නිලන්ති කීවේ. ඒ හින්ද ඒ ගැන හිතලා බලලා ඒවා කළමනාකරණය කරන්න වෙලා තිබෙන්නේ නිලන්තිටයි.
ගෙදරට අවශ්‍ය කරන බඩු මුට්ටු ගේන්න මාර්කටින් යන්නේ මේ දෙන්නම එකතු වෙලයි. ඕන කරන දේවල් දන්නේ ඉතින් නිලන්ති තමයි. නිරෝෂන්ට ව්‍යාපාරික ජීවිතයක් වෙනම තිබුණට ඔහු ගෙදර දොර ජීවිතේටත් නිලන්තිට නිරතුරුව සහාය දෙන සැමියෙක් කියල අපිට හිතුණා.
නිලන්තිටත් තම ව්‍යාපාරික ජීවිතේගැන දැන් දැන් අවබෝධයක් තියනව කියලයි නිරෝෂන් කිව්වේ.
මම වාහන ව්‍යාපාර පැත්තට යොමුවෙලා දැන් අවුරුදු 15 ක් විතර ඇති. සාමාන්‍යයෙන් අපි වාහන හඳුන්වන්නේ කෝඩ් එකකින්. මේ අවුරුදු ගණනට මට මතක තියෙන්නෙත් කෝඩ් 100 ක් 150 ක් විතර. මේ දවස් ටිකට නිලන්ති දන්නවා කෝඩ්ස් 6 - 7 ක්ම. ඉස්සරහට එයා ඒක හොඳට ඩිවලොප් කර ගනියි.
නිලන්තිත් - නිරෝෂනුත් ආගමික සහජීවනයෙන් ජීවිතය ගෙන යන දෙදෙනෙක්. දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාසය තබන නිලන්ති භක්තිමත් කතෝලිකයෙක්. නිරෝෂන් හොඳ බෞද්ධයෙක්.
අපි දෙන්න අතර ආගම පිළිබඳ බේද නෑ. දෙන්නම පල්ලි යනවා. දෙන්නම පන්සල් යනවා. අපි දෙන්නට දෙන්න ආගම් දෙකට ගරු කරනවා.
අලුත් නිර්මාණ බාර නොගත්තත් ඉදිරියේදී නිලන්ති රංගනයට එක්වූ චිත්‍රපට කිහිපයක්ම තිරගත වීමට නියමිතයි. ටෙනිසන් කුරේ ගේ තැන්ක් යූ බර්ටිසහ තවත් නිර්මාණ කිහිපයක් ඉදිරියේදී පැමිණිමට නියමිතයි.
නිරෝෂන් ගොඩාක් කැමැති කොමඩිචිත්‍රපටවලට. ඉස්සරහට විවේකය ලැබෙන පරිදි නිර්මාණ බාර අරගෙන කරනවා. කොහොමත් මම කලාවෙන් අයින් වෙන්නේ නෑ. නිරෝෂන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙන නිසා ඉස්සරහට දිගටම කලාවේ ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ සමඟම මගේ එකම ප්‍රාර්ථනය යහපත් සාමකාමී සොඳුරු යුග දිවියක්.
හේමාලි

Heshadi


අපේ සිනමාවේ අලුත්ම කතා නායිකාව ශේෂාද්‍රි
කිසිම දිනක ටෙලි නාට්‍යයක රඟපාන්නේ නැහැ
ඇය සුන්දර යුවතියකි. දඟකාරකමත්, අහිංසක බවත් අපූරුවට සංකලනය වූ රූප සෝබාවක් ඇති ඇය සැබෑවටම සුන්දරය.
ශේෂාද්‍රි . . . ඒ ඇගේ නමයි. බොලිවුඩ් සිනමාවේ ශේෂාද්‍රිටත් වඩා අපේ සිනමාවේ ශේෂාද්‍රි හුරුබුහුටිය.
ශේෂාද්‍රි ප්‍රියසාද් . . . සිංහල සිනමාවට පායන අලුත්ම තරුව දැන් මා ඉදිරියේ.
රංගනය ශේෂාද්‍රිට නුහුරු නුපුරුදු දෙයක් නොවන්නේ සිංහල සිනමාවේ ප්‍රවීණතම ශිල්පීන් පවා මෙහෙය වූ, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුගේ දියණියක් ලෙසින් ඈ මෙලොව එළිය දකින්නට වූ නිසාවෙනි. දිනේෂ් ප්‍රියසාද්ගේ මද්දුම දෝණි ශේෂාද්‍රි චැලෙන්ජස්හි කතා නායිකාවයි.
මම සිනමාවට ගොඩාක් ආදරෙයි. මුලින්ම මම කැමරාවක් ඉදිරියේ පෙනී හිටියෙ මාලිනී ආන්ටිගේ අතේ ඉඳන්. ඒ තාත්තිගෙ අපායේ තත්පර අසූහාරදාහක්චිත්‍රපටයෙන්. එතකොට මට වයස මාස 5 යි. ඊට පස්සෙ තාත්තිගෙම කොලොම්පූර් ෆිල්ම් එකේ හිටියා.
හෙළ සිනමාවේ නිළි රැජින මාලිනියගේ සුරතේ හිඳ හා හා පුරා සිනමා කැමරාවක් ඉදිරියේ හිඳීන්නට ලැබීමම ඇය ලැබූ වාසනාවකි.
මට ඕන වුණේ මං කැමති වුණෙත් තාත්තිගෙ ෆිල්ම්වල විතරක් රඟපාන්න. උදය අන්කල් කියන්නෙ මං කැමතිම අධ්‍යක්ෂවරයෙක්. උදය අන්කල්ගෙ ෆිල්ම්ස් මං බලලා තිබුණා. ඉතින් උදය අන්කල් මට චැලෙන්ජස්වලට ආරාධනා කළහම තාත්තිත් කිව්වා යන්න කියලා. උදය අන්කල් වගේ කෙනෙක්ගෙ ෆිල්ම් එකකින් ප්‍රධාන චරිතයක් කරන්න ලැබීම ගැන සතුටුයි.
* චැලෙන්ජස් ෆිල්ම් එකේ ඔයා රඟපෑව පළමු දර්ශනය මතකද?
ම් . . . ඔව්. ඒක ෂූට් කළේ සරසවි බුක්ෂොප් එකේ, පුබුදු අයියත් එක්ක. මට දෙබස් කියන්න තිබ්බෙ නැහැ. මට තිබ්බෙ පොත් තෝරන්න. පුබුදු අයියා වැටෙනවා පොතුත් පෙරළගෙන. ඒක හරි ෆනී දෙයක් වුණා.
* කී සැරයක් ඒ දර්ශනය රූගත කළාද?
රිහසල්ස් 4 ක් 5 ක් වගේ කරලා, ටේක්ස් දෙකක් විතර ගත්තා. එකම සීන් එක ගොඩාක් සැරයක් ගන්න තරම් මම නාගන්නේ නැහැ.
ශේෂාද්‍රි ට කලාව හෝ කලා ශිල්පීන් නුහුරු අත්දැකීමක් නොවන නිසාම චැලෙන්ජස් චිත්‍රපටය ද ඇයට නුහුරු අත්දැකීමක් නොවන්නට ඇත.
ෆීල්ඩ් එකේ් හැමෝම වගේ මට හම්බ වෙලා තියෙනවා. දැන හැඳුනුම්කම් තියෙනවා. ඒ නිසා බයක් දැනුනෙ නැහැ. ඒත් රූපගත කරන්න ගියහම ප්‍රවීණ ශිල්පීන් එක්ක රඟපාද්දී පොඩි තිගැස්මක් නම් දැනුනා.
ශේෂාද්‍රි ගේ පියා දිනේෂ් ප්‍රියසාද්ගේ ඇද්දා ලණුව දැම්මා කොඩිය’, උදයකාන්ත වර්ණසූරියගේ සෙනසුරු මාරුවචිත්‍රපටවලද ප්‍රධාන චරිත රඟන්නේ ඇයයි. දිගින් දිගටම ඇයට ආරාධනා ලැබෙන ලකුණු අපට පෙනේ.
ආරාධනා නම් ලැබෙනවා. ඒත් මම තෝරා බේරා ගැනීමක් කරලා තමයි රඟපාන්නේ.
* ශේෂාද්‍රිගේ තෝරා බේරා ගැනීමට ලක් වෙන්නේ මොන වගේ කරුණුද?
පළවෙනිම දේ තමයි ස්ක්‍රිප්ට් එක. සමහර ස්ක්‍රිප්ට්වල කිසි ගැලපීමක් නැහැ. හොඳ තේමාවක් ආදර්ශයක් ඇති ස්ක්‍රිප්ට් එකකට මගේ් හිත යනවා. ඒ වගේම අධ්‍යක්ෂවරයා, පලපුරුදු, ප්‍රවීණ සාර්ථක අධ්‍යක්ෂවරයෙක් යටතේ රඟපාන්නයි වැඩි කැමැත්ත. ඒත් නවක අධ්‍යක්ෂවරයෙක්ගෙ නිර්මාණයකට වුනත් දායක වෙනවා ඔහු දක්ෂයෙක් නම්.
 * ශේෂාද්‍රි ගෙ වැඩිමහල් වගේම බාල සොහොයුරියත් රඟපානවා. ඔය තුන් දෙනාගෙන් වැඩි දක්ෂතාවයක් තියෙන්නෙ කාටද?
අපි තුන්දෙනාගෙන් නංගි තමයි දක්ෂ. එයා තාත්තිගෙ ඔන්න බබෝ ෆිල්ම් එකේ රඟපාන කොට වයස අවුරුදු 3 1/2 යි. දැන් ටෙලි නාට්‍යවලත් රඟපානවා. ඒ රඟපෑම් දිහා බලද්දි හිතෙනවා නංගි තමයි දක්ෂ කියලා.
චැලෙන්ජස් තුළින් රිදී තිරයේ අලුත්ම කතා නායිකාව වෙමින් ක්ෂේත්‍රයට පැමිණි ශේෂාද්‍රි කිසිදු දිනෙක ටෙලි නාට්‍යයක රඟ නොපාන බව පවසයි.
මම ෆිල්ම්ස්වලට තමයි කැමති. ටෙලි නාට්‍යවලින් නිතර පෙනුනහම, සිනමාවෙදි ලැබෙන වටිනාකම අඩුයි කියලා මට හිතෙනවා. ඒ නිසා මම කවදාවත් ටෙලි නාට්‍යවල රඟපාන්නෙ නැහැ.
ඒ පිළිතුර ළඟ මට ඇගෙන් දෙයක් අහන්න හිතුනා.
ශේෂාද්‍රිගෙ කැමැත්ත තිබුණෙ ඔයාගෙ තාත්තාගේ ෆිල්ම්වල විතරක් රඟපාන්නනේ. නමුත් උදයකාන්ත වැනි ප්‍රවීණ, සාර්ථක අධ්‍යක්ෂවරයෙක්ගෙන් ලැබුණ ආරාධනාව නිසා ඒ අදහස වෙනස් වුනා. මොන යම් විදිහකින් ප්‍රවීණ සාර්ථක අධ්‍යක්ෂවරයෙක් යටතේ හොඳ චරිතයක් ටෙලි නාට්‍යයකින් ලැබුණොත්?
මේ වෙන කොටත් එහෙම ආරාධනා ලැබිලා තියෙනවා. එත් මගේ ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ.
* ශේෂාද්‍රි ගේ ප්‍රියතම නළු නිළි යුවළ කවුද?
පරණ අයගෙන් නම් ගාමිණී අන්කල්ටයි, මාලිනී ඇන්ටිටයි කැමතියි. දැන් අයගෙන් රොෂාන් රණවන අයියටයි, නෙහාරා අක්කිටයි කැමතියි.
ශේෂාද්‍රි අප සමඟ කළ කතා බහ අවසානයේ ඇගේ කලා ජීවිතය වෙනුවෙන් උපකාර කළ අයට ස්තූති කරන්නත් අමතක කළේ නැහැ.
මම කතෝලික ආගමේ කෙනෙක්. ඒ නිසා මම විශ්වාස කරන දෙයක් තියෙනවා. මේ හැමදේම ලැබුණේ දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා ලැබුණ දෙයක් කියලා. මුලින්ම මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මගේ් තාත්ති, අම්මි වගේම අක්කයි, නංගියි මගේ රඟපෑම් වෙනුවෙන් සහයෝගය ලබා දෙනවා. උදයකාන්ත වර්ණසූරිය අන්කල්ට තෑන්ක්ස් කරන්න ඕන මාව හොඳ චිත්‍රපටයකට තෝර ගත්තට. ඒ වගේම ශාන්ති ඇන්ටිට, උදය අන්කල්ට මං ගැන කියපු ඩොනල්ඩ් ජයන්ත, ජයනාත් ගුණවර්ධන, ශාන් පෙරේරා අන්කල්ලට වගේම මගේ රඟපෑම් සාර්ථකව කර ගන්න උදව් කරපු රොෂාන් අයියා, පුබුදු අයියා, සංගීතා අක්කි, ලකී අන්කල්, වසන්ති ඇන්ටිත් මේ වෙලාවෙ මතක් කරන්න කැමතියි. මේ වෙන කොට මට රසික රසිකාවියෝ පිරිසක් ඉන්නවා. මං වෙනුවෙන් දෙන ප්‍රතිචාරවලට එයාලටත් ස්තූ®ති කරන්න ඕන.

Nilmini

නිල්මිණී තෙන්නකෝන් ගේ ජීවිතය අලුත් වෙලා
මං හරිම ශක්තිමත් ගැහැනියක්. ඒ ශක්තිය මට ලැබුණෙ මගේ අම්මාගෙන්. මගේ අම්මට ප්‍රශ්න තිබුණෙ නැහැ. ඒත් තාත්තා නැති වුණාට පස්සෙ අපිව හදාගන්න අම්මා ජීවිතේට මුහුණ දුන්නෙ ඉතාමත් ශක්තිමත් ගැහැනියක් විදිහට. ඒ වගේ මගෙත් හිත හයියයි. මං හරිම සංවේදියි. ඒත් යටි හිත හයිය නිසා හැමදේම දරා ගන්න මට පුළුවන්.
මා සමඟ මේ කතා කරන්නේ නිල්මිණී තෙන්නකෝන් නම් වූ සාමාන්‍ය ගැහැනිය මිස ජනප්‍රිය නිළිය නම් නොවන වග මට හැඟෙයි. ඒ හඬ තුළ යම් පසුතැවීමක්, ලතැවිල්ලක් ඇතැයි මට සිතේ.
ප්‍රශ්න වුණා තමයි, ඒත් ඒවා ඉවරයි. ඒ සිදු වුණ සමහර දේවල්වලින් මට අසාධාරණයක් වෙන්නත් ඇති. එහෙම වුණා කියලා මට ප්‍රශ්න ඇති කරපු, ප්‍රශ්න ඇති කරන අය පසුපස දිව්වොත් නාස්ති වෙන්නෙ මගේ කාලය.
අද මම හොඳ ස්ථාවරයක ඉන්නේ අනිසි දේ වෙනුවෙන් මගේ කාලය නාස්ති නොකළ නිසා. මම නිළියක් විදිහට වගේම මවක් විදිහටත් සාර්ථකයි. ඇත්තටම මට මං ගැන ආඩම්බරයි. මට කළ හැකි දේ එක්ක ඉස්සරහට යන කෙනෙක් මං.
නිල්මිණී තෙන්නකෝන් බියුටි සැලෝන්ඒ කළ හැකි දෙයෙහි උපරිමයයි.
නුගේගොඩ හයිලෙවල් පාරේ මගේ සැලෝන් එක පටන් අරන් මාස 5 ක් විතර වෙනවා. ව්‍යාපාරයක් හැටියට ඉතාම හොඳයි. මම සම පිළිබඳව හොඳින් ඉගෙන ගත්ත කෙනෙක්. ඒ හැදෑරීමෙන් මං ලබපු දේ අනිත් අයටත් මං ලබා දෙනවා. ඒ වගේම මනාලියන් හැඩ ගැන්වීම ඇතුලු සියලුම රූපලාවන්‍ය සත්කාර මම ලෝබ නැතුව හරි විදිහට කරනවා. මං කැමතියි හැමෝම ලස්සනට ඉන්නවා දකින්න.
නිල්මිණීගේ හඬ තුළ ඇත්තේ සාර්ථක ව්‍යාපාරිකාවකගේ සතුටයි. ඈ තුළ සිටින රංගනවේදිනිය යටපත් වී යාවිදෝ යන සැකය මගේ සිතට නැගුණේ ඒ අදිටන පිරි ඇගේ හඬ සමඟයි.
දැන් මගේ සම්පූර්ණ කාලය කැප කරලා තියෙන්නෙ මගේ මේ ව්‍යාපාරය වෙනුවෙන්. හොඳ චරිතයක් ලැබුණොත් මං රඟපානවා. ඒත් වැඩි කාලය ව්‍යාපාරයට.
ඒ වගේම නිල්මිණි රූපවාහිනී නිවේදිකාවක්.
මං දෙරණ නාලිකාවෙ ඉදිරිපත් කරන සිත් ගිමන් හලවැඩසටහන තුළ මං සෑහීමකට පත් වෙනවා. මීට කලින් මං රූපවාහිනී වැඩ සටහන් කරලත් තියෙනවා. සිත් ගිමන් හලවැඩසටහන වෙනුවෙන් මට විශාල ප්‍රතිචාර ලැබෙනවා.
මමත් මගේ ජීවිතයේ විවිධ හැල හැප්පීම්වලට මුහුණ දීලා තියෙනවා. ඒ නිසාම මට තව කෙනෙක්ගෙ ජීවිතයකට මගේ අත්දැකීම් අනුව උපදෙස් දෙන්න පුළුවන්. මේකට ලැබෙන ප්‍රතිචාර ඉල්ලීම් නිසාම අදාල වෛද්‍යවරුන් සමඟ එකතු වෙලා නොමිලේ උපදේශන සේවාවක් ආරම්භ කරන්න ඉන්නෙ. ඒක සමාජ සේවයක් නිසා මං කැමතියි.
අපේ කතාබහ අතරතුර නිල්මිණීගේ දියණිය පාසල නිම වී පැමිණියා. ඈ තුළින් දිස් වන්නේ හුරුබුහුටි බව මෙන්ම අහිංසකත්වයයි. එනිසාම නිල්මිණීගේ හද පිරී පිටාර ගලන මව් සෙනෙහස ගැන ද කතා කළ යුතුමය.
අම්මා කෙනෙක් විදිහට මං විශාල චරිතයක් කියලා හිතෙනවා. මගේ කුසට දරුවා ආව මොහොතෙ ඉඳලා මේ ලෝකෙට බිහි කරලා මං දුව වෙනුවෙන් කළ කැපවීම් ගැන උදම් අනන්න මට ඕන නැහැ. මොකද අම්මා කෙනෙක් විදිහට ඒක මගෙන් විය යුතු දේ කියලා මම දන්න නිසා.
මම අතිශයින්ම ජනප්‍රිය වෙලා හිටපු කාලෙයි මම විවාහ වුණේ. ඊට පස්සෙ දුව ලැබෙන්න ඉන්න කොට මම රඟපෑමෙන් අයින් වුණා. ඒත් ආයෙම රඟපාන්න ආවෙ දරුවා ජීවත් කරවන්න ඕන නිසා වගේම ගේ හදාගන්නත් ඕන නිසා. මගේ දුවට හොඳ අධ්‍යාපනයක් දීලා සමාජශීලී දරුවෙක් විදිහට එයා ඉදිරියට යනවට මම කැමතියි. මගේ ජීවිතයෙ මම ගත්ත හැම තීරණයක්ම ගත්තෙ මගේ දුව වෙනුවෙන්. මවක් හැටියට මම ඇය වෙනුවෙන් කැපවීමෙන් ඉන්නවා.
නිල්මිණී තම ජීවිතය තුළ ගත් සියලු තීරණ එකසේ සාර්ථක නොවුණි. ජීවිතයට පොදු ධර්මතාවය ද එයයි.
මගේ ජීවිතේ සිද්ධ වුණ කිසිම දෙයක් ගැන මං පසුතැවිලි වෙන්නෙ නැහැ. මං මගේ හිතුවක්කාරකමට ගත්ත මෝඩ තීරණ ගැන පසුතැවිලා ආපහු මට ලැබෙන දෙයක් නැහැ. මේ හැමදේම සිද්ධ වෙන්නෙ සංසාරෙ පතාගෙන ආව විදිහට. සිද්ධ වෙච්ච කිසි දෙයක් ගැන මම දුක් වෙන්නෙ නැහැ.
ඒ කියන්නෙ අවංකවමද? හරස් පැනය මගෙනි.
අවංකවමයි මම කිව්වෙ. ඒත් ගෙවිලා ගිය ඒ කාලෙ හරි අපරාදෙ කියලා මට හිතෙනවා. යම් යම් අයගෙ හිත් සතුටු කරන්න කලාවෙන් මම අයින් වෙලා හිටියා. එහෙම නොවුණා නම් මීට වඩා මගේ හොඳ නිර්මාණ දකින්න තිබුණා. ඒකට යම් බලවේගයක් බලපෑවා කියලා මට හිතෙනවා.
නිල්මිණීගේ හඬ තුළ මට ව්‍යාජ බවක් නොහැඟිණ. ඇය මවක විදිහට කරන්නා වූ මේ සියලු කැප කිරීම් නිසාම ස්වේතාට දැනෙන්නේ සිය මවගේ කුසින් බිහිවීම මහා වාසනාවක් ලෙසයි.
දුවට වයස අවුරුදු 9 ක් වුණාට, ඇත්ත සහ බොරුව හොඳින් එයාට තේරෙනවා. මගේ දුව හරි අහිංසකයි. අම්මා මහන්සි වෙනවා දකින්න වගේම අම්මගෙ කඳුළු දකින්නත් එයා කැමති නැහැ. මගේ දූ දන්නවා එයාගෙ අම්මා කැප කිරීම් කරන්නේ එයා වෙනුවෙන් කියලා. ඒ නිසාම දවසක එයා මාව හොඳින් බලා ගන්නවා කියලා මම දන්නවා.
තම දියණියගේ වචන ඇයට ශක්තියක් බව නිල්මිණීගේ හැගුම්බර හඬින් මට වැටහුණි. නිල්මිණීගේ ශක්තිය ස්වේතා තුළින් දකින අනාගතය මතින් ගොඩ නැඟෙන්නකි.
- බුද්ධිනී ජයවර්ධන
ඡායා - ටෙනිසන් එදිරිසිංහ

Dananjaya

Nathasha


wdorh .ek ys;kak ´kElul=;a kE" fj,djl=;a kE ) k;dId fmf¾rd

fï ojiaj, Tfí ld,h .; fjkafk fldfyduo@

fï ojiaj, uu ;rula l,d lghq;=j,ska wE;a fj,hs bkafk' uf. wOHdmk lghq;=j,g jeä ld,hla fhdojkak isÿùuhs talg fya;=j' miq.sh ldf, uu rEmjdysksh fjkqfjka ks¾udKh l< .S; lSmhlu rEm rpkdj,g fmkS isáhd' oeka taj iEu kd,sldjlu jdf.a úldYh fjkjd' ,ysref. ‘iqÿ .jqfu wehs uv .EjqfKa…’" rislf. ‘in¢kS’ jeks .S; ta w;ßka úfYaIhs'

Tn ksr; fj,d bkak wOHdmk lghq;= fudkjdo@

uu oekg Wiia wOHdmkh yodrkj' kS;sh ;uhs uu bf.k .kak úIh' fï wjqreoafo w. wjika úNd.hg uqyqK fokak ;sfhkj' uu oeka iïmQ¾K ld,h fhdojkafk úNd.hg fyd¢ka uqyqK§u i|yd mdvï lrkakhs'

È.gu rx.kfha fhfokjo@

uu leue;s u ix.S;hg' rx.kfha È.gu fhfokak uf. n,dfmdfrd;a;=jla kE' yenehs fyd| ks¾udKhlg weßhqula ,enqfKd;a talg iyNd.s fjkj'

Ôú;fha wkd.; n,dfmdfrd;a;= fudkjdo@

uf. tlu wruqK uu bf.k .kak yeu fohla u b;d u id¾:lj ksu lsÍu' wkd.;fha§ fyd| kS;s{jßhla ùu;a uf. ;j;a n,dfmdfrd;a;=jla'

rx.kh ms<sn|j yodrkak n,dfmdfrd;a;= fjkjo@

uu jeäfhka u fhduq fj,d bkafk ix.S;h ksid ix.S; úIh kï fldfydu;a bf.k .kakj' kuq;a bÈßfha§ uu rx.kfha fhÿfkd;a rx.kh .ek yodrkak;a uf. ysf;a ;sfhkj' ta fudlo ´kEu fohla ms<sn|j yeoEÍula lf<d;a tal id¾:lj lrkak yelshdj ,efnk ksid'

fldfyduo Tfí ix.S; lghq;=@

uu bkaÈhdkq Nd;aLKav úNd.h l<d' ta jf.a u wdkkao rdcmlaI .=re;=ud hgf;a ix.S;h yodr, úYdro úNd.hg fmkS isáhd' tafl m%;sM, n,dfmdfrd;a;=fjka bkakj' Bg wu;rj uf. ;=kajeks .S; tl;=j <Û§u rislhskag bÈßm;a lrkak;a iQodkï fjkj' óg biair uu bÈßm;a l< “iq<x l=re,a,fka” .S; tl;=jg b;d fyd| m%;spdr ,enqKd' ix.S;h ;uhs uf. Ôú;h'

Tng ix.S; NdKav jdokh;a mq¿jks o@

Tõ .sgdrh" ´.kh" is;drh ug fyd|g mq¿jks'

Tfí l,d lghq;=j,g wïudf.ka ,efnkafk fudkjf.a iyfhda.hla o@

l,d lghq;=j,§ ú;rla fkfuhs uf. Ôú;fha iEu fohl§u uf. fyjKe,a, jf.a bkafk uf. wïu' uf. ó<Û .S; tl;=j t<s olajkak wïu fï ojiaj, f.dvla fjfyfikj'

Tfí úfõlh .; fjkafk fldfyduo@

ix.S;h tlal ;uhs uf. úfõlfhka jeä ld,hla .; fjkafk' Bg wu;rj fmd;a lshjkak;a leue;shs'

risl risldúhkaf.ka ,efnk m%;spdr Tng lrorhla o@

keye' Tjqkaf. wdorh" ys;j;alu lrorhla lsh, uu ys;kafk kE' uf. risl risldúhka fmkajd fok fyd| krl fol u uu i;=áka ndr.kakj'

kj fhdjqka úfha miqjk hqj;shla yeáhg fma%u”h wdrdOkdjla ,eî ;sfhkjo@

keye ;ju kE' ug ;ju taj .ek ys;kak ´k lul=;a keye' fj,djl=;a keye'

kùk ú,dis;dj,g Tn leu;so@

uu ,iaikg w¢kak m<¢kak wdihs' tal iEu ;reKshlf. wdidj' yenehs uu f;dard.;af; ug .e<fmk ú,dis;djka' f.dvla fj,djg ug we÷ï f;dar, fokafk uf. wïud'

Tn jeäfhka u hkak leu;s rg fudllao@

uu leue;s u ,xldjg' hkak leue;shs tx.,ka;h" kjiS,ka;h" jeks rgj,g'

Tn wdvïnrldr pß;hla o@

wfka keye' uu wdvïnr keye' udj wdY%h lrk wh udj fyd¢ka okakj'

.dñ” iqika;

PdhdrEmh ) rkaÈl wyx.u

Pramudi


fukak m%uqÈf.a jev
  


<ud ks<shla yd ksfõÈldjla f,i ckms%h;ajhg m;a m%uqÈ lreKdr;ak wOHdmk fmdÿ iy;sl m;% Wiia fm< úNd.h úYsIag f,i iu;aùu fya;=fjka oeä i;=áka miqjk nj jd¾;d fõ'

l,d wxYhfhka Wiia fm<g fmkS isá m%uqÈ úYajúoHd,hg iu;a ù we;;a ish Wiia wOHdmk lghq;= jHdmdr l<ukdlrKh yryd isÿ lsÍug kshñ; njo mejfia'

weh Wiia fm, úNd.hg uqyqK §ug wdikak iufha§ Ysj.=rekdoka uy;d wOHlaIKh l< w¿mdg ySk fg,s kdgHfha rE.; lsÍïj,g iyNd.sj isá njo jd¾;d fõ'

ifrdacd Ñ;%mghg odhl fjñka <ud ks<shla f,i ckms%h;ajhg m;a m%uqÈ fï jk úg jir 11 lg wdikak ld,hla l,d  lafIa;%h ;=< ießidrd ;sfí'

weh ifrdacd Ñ;%mgh fjkqfjka brdK wka;¾ cd;sl Ñ;%mg Wf<f,a§ fyd|u <ud ks<shg ysñ iïudkh o Èkd .ekSug iu;a jQjdh'

isri rEmjdyskS kd,sldfõ mqxÑ mexÑ jevigykska <ud ksfõÈldjla f,i ckdorhg m;a weh fï jk úg forK rEmjdyskS kd,sldfõ újdyh jevigykska fhdjqka is;aj,g <xù isáhs'

m%uqÈ lafIa;%fha m%isoaêhg m;aj we;af;a rx.kh ms<sn| wjfndaOfhka rx.kfha fhfok ks<shla f,iehs weh fidau,;d iqNisxy uy;añh hgf;a kdgH yd rx. l,dj yodrd we;s w;r" j,ia mjq, yd ysu l=udß hk fõold kdgHj, m%Odk pß; i|ydo rx.kfhka odhl ù  ;sfí'

ifrdacd Ñ;%mgfha fojeks fldgfia rE.; lsÍï ,nk jif¾§ wdrïN ùug kshñ; njo jd¾;d fõ'

ifrdacd Ñ;%mgh yryd ckms%h;ajhg m;a ks;Hd lkaoidñ fï jif¾§ úoHd úIhkaf.ka Wiia fm< yodrK njo jd¾;d fõ'